Sat. Feb 29th, 2020

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

මන්ත්‍රී චන්ද්‍රසිරිගේ පුටුව මනෝජ් සිරිසේනට

Read Time41 Second

අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීර මහතා ගෙන් පුරප්පාඩු වු මන්ත්‍රී ධුරය සඳහා මනෝජ් සිරිසේන මහතා තෝරා පත් කරගෙන තබේ.

ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ(12) නිකුත් කළේය. පසුගිය මහමැතිවරණයේදී මනෝජ් සිරිසේන මහතා මාතර දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මනාප ලැයිස්තුවේ තේරී පත් නොවුණු අපේක්ෂකයන් අතර පෙරමුණේ පසුවෙයි. ඔහු දකුණු පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයෙකුද වෙයි.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *