Tue. Oct 15th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

යෝෂිත යෝෂිත නිතිශා විවාහය අද

Read Time1Second

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පුතු වන යළි නාවික හමුදාවේ සේවයට එක් වූ ලුතිනන් කමාන්ඩර් යෝෂිත රාජපක්ෂගේ විවාහ උත්සවය අද (03) කොළඹ ගෝල්ෆේස් හෝටලයේදී සිදු වෙනවා.

ඔහුගේ ප්‍රිය බිරිද වන්නේ ඒ ආනන්ද ජයසේකර නම් ව්‍යාපාරිකයාගේ දියණිය වන නිතීෂා ජයසේකර සමගයි.

පසුගිය සතියේදී යෝෂිත රාජපක්ෂ යළි නාවික හමුදා සේවයේ පිහිටුවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අවසර ලබාදුන් අතර යෝෂිත සහ නිතීෂා දේපල විවාහ ගිවිස ගැනීම පසුගිය දා සිදු වුණා

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *