Tue. Oct 15th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

මිහින්තලේ ජාතික උරුමයක් බවට පත් කෙරේ

Read Time6Seconds

ශ්‍රී ලංකාවට බුදුදහම ගෙන ආ මිහිඳු මහා රහතන් වහන්සේ වැඩම කල වඳාල මිස්සක පව්ව එසේත් නොමැතිනම් ඓතිහාසික මිහින්තලය පුදබිම ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කිරිමේ උත්සවය එළැඹෙන 06දා පැවැත්වීමට නියමිතය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත්වෙයි

”අනුබදු මිහිඳු මාහිමි කෘතගුණ පූජා” පුන්‍යෝත්සව වැඩසටහන යටතේ අද (05) දින අනුබුදු මිහිදු මහ රහතන්  වහන්සේගේ පරිනිර්වාණය සිදු වූ ශ්‍රි මිහිදු පුර අටවක දින පැවැත්වෙන සර්ව රාත්‍රික මහා කෘත ගුණ පූජාව සිදු කෙරේ. සවස 5.00 සිට 6.30 දක්වා මහා හේවිසි ශබ්ද පූජාව සහ ගුවනින් ඇඳ හැලෙන මහා පිච්චමල් පූජාව පැවැත්වෙයි.

ඔක්තෝබර් 06 වැනි හෙට දින දහස් නමක් පුජනීය ත්‍රෛනිකායික මහා සඟරුවන විෂයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාවක් ද පැවැත්වෙයි.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *