Sat. Feb 29th, 2020

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

කොටුව පොලිසියේ උසස් නිලධාරින් දෙදෙනෙකුගේ වැඩ තහනම්

Read Time42 Second

කොටුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාගේ සහ පාලන අංශයේ ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කළ බව පොලිසිය පවසයි

පාස්කු ප්‍රහාරය මෙන් දැවැන්ත ප්‍රහාරයක් ඉදිරියේ දී හෝටල් ඇතුළු මර්මස්ථාන ඉලක්ක කිරිමට සුදානමක් ඇති බවට බුද්ධි තොරතුරු ලැබී ඇතැයි කොළඹ ප්‍රධාන පෙලේ හෝටල් කිහිපයකට තොරතුරු ඉල්ලා ලිපි යැවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙම ස්ථානාධිපතිවරුන්ගේ වැඩ තහනම් කර තිබේ.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *