Sat. Feb 29th, 2020

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

බස්රථයක් ප්‍රපාතයකට පෙරළිමේන් ළමුන් ඇතුළු පිරිසක් රෝහල්ගත කෙරේ

Read Time37 Second

බස් රථයක් හැටන් ප්‍රදේශයේදි  ප්‍රපාතයකට පෙරළිමෙන් ළමුන් පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

මෙම අනතුරින් පාසල් ළමුන් 28 දෙනෙකු රෝහල් ගත කර ඇති බව පොලිසිය පවසයි.

පෞද්ගලික බස් රථය පාලනය කරගත නොහැකිව  ප්‍රපාතයට පෙරලිමෙන්  මෙම අනතුර සිදුව ඇත.

මෙම අනතුරින් පුද්ගලයින් 31 දෙනෙකු තුවාල ලබා ඇති අතර මෙයට පාසල් ළමුන් 28 දෙනෙකු ද ඇතුළත් බව පොලිසිය පවසයි.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *