Tue. Oct 15th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

මධුමාධව පිවිතුරු හෙළ උරුමයේ තනතුරුවලින් ඉවත්වෙයි

Read Time1Second

පිවිතුරු හෙළ උරුමයෙහි  නියෝජ්‍ය නායක මධුමාධව  අරවින්ද මහතා පක්ෂයේ දැරූ තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ.

මධුමාධව  අරවින්ද මතභේදාත්මක චරිතයක් ලෙස කථා බහට ලක්වු අතර  මුස්ලිම්වරුන්ට එරෙහි ප්‍රහාර  සම්බන්ධ වී ඇති බවටද චෝදනා එල්ල විය

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *