Sat. Feb 29th, 2020

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

වෙඩි ප්‍රහාරයකින් අයෙක් මරුට

Read Time35 Second

කොළඹ ජම්පටා  වීදියේ සිදුවූ වෙඩි තැබීමකින් එක් අයෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

නාඳුනන තුවක්කුකරුවෙකු විසින් යතුරුපැදියකින් පැමිණ වෙඩි තැබූ බව පොලිසිය පවසයි.

වෙඩි තැබීමේ දි 24 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

ඔහු රෝහලේදී මිය ගිය බව පොලිසිය පවසයි ඝාතනයට  ලක්ව ඇත්තේ ජම්පටා වීදියේ පදිංචිකරුවෙකි.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *