Tue. Oct 15th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

උතුරු නැගෙනහිර ජන්දේ සජිත්ට

Read Time4Seconds

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහයෝගය දීම එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණයට කිසිදු බලපෑමක් සිදු නොකරන බවත් උතුරු නැගෙනහිර ද්‍රවිඩ හා මුස්ලිම් ජනතාව අනිවාර්යයෙන්ම ඡන්දය ලබා දෙන්නේ සජිත් ප්‍රේමදාස මහතාට බවත් රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය පවසයි.

එමෙන්ම හිටපු ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාද අද එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සිය සහය පළ කළේය

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *