Mon. Feb 17th, 2020

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

එජාප මන්ත්‍රී ශාන්ත අබේසේකර රිමාන්ඩ්

Read Time2 Second

එක්සත් ජාතික පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකරගේ ඇප කොන්දේසි උල්ලංගනය කිරීම හේතුවෙන් රිමාන්ඩ් භාරයේ පසුවන ලෙසට අද නියෝග කෙරිණි.

මන්ත්‍රීවරයාට ඔක්තෝබර් 17 දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කරන ලදී.

2004 දී සිදුවූ සිද්ධියක් සම්බන්ධයෙන් නඩුවකට අදාළ ඇප කොන්දේසි උල්ලංගනය කළ බවට මන්ත්‍රීවරයාට චෝදනා එල්ල විය.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *