Tue. Oct 15th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

ගෝඨා සිංගප්පුරුවට

Read Time0Seconds

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද (10) සිංගප්පුරුව බලා පිටත්වී ඇත.

අද අලුයම 12.50 ට සිංගප්පුරු ගුවන් සේවයේ SQ 468 දරණ ගුවන් යානයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු පිරිස සිංගප්පුරුව බලා මෙලෙස පිටත්ව ගොස් ඇත.

මෙම මස 12 වෙනිදා යලි හිටපු ආරක්ෂක ලේකම්වරයා දිවයිනට පැමිණීමට නියමිතය

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *