Tue. Oct 15th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

නිල ජන්ද පත්‍රිකා මුද්‍රණය ඇරඹේ

Read Time9Seconds

ජනාධිපතිවරණයේ නිල ඡන්ද පති‍්‍රකා මුද්‍රණය කිරීම රජයේ මුද්‍රණාලය මගින් විශේෂ ආරක්ෂාවක් යටතේ මේ වනවිට ආරම්භ කර තිබේ . ඒ අනුව මෙවර ජනධිපතිවරණය සඳහා මුද්‍රණය කිරීමට නියමිත ඡන්ද පති‍්‍රකා ගණන එක්කෝටි හැට ලක්ෂයකට ආසන්නය.

මැතිවරණ කොමිසම මගින් යොමුකළ ආදර්ශ ඡන්ද පති‍්‍රකාවේ සෝදුපත් බැලීමෙන් පසු එම මුද්‍රණ කටයුතු ආරම්භ කර ඇති අතර ඒ අනුව ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්‍ෂකයින් 35 දෙනාගේ නම් සිංහල අකාරාදී පිළිවෙලට සකස්කර ඡන්ද පති‍්‍රකාවට අතුළත් කර තිබේ
ජන්ද වීමසීම පැවැත්වීමට දින 10කට පෙර සියළුම ජන්ද පත‍්‍රිකා රජයේ මුද්‍රණාලය මැතිවරණ කොමිසම වෙත භාර දිය යුතුය

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *