Tue. Oct 15th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

TNA පොදුජන පෙරමුණ සමග සාකච්චා

Read Time3Seconds

එළඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සමග සාකච්ඡා කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කට ඇත.

ඒ අනුව එම සාකච්ඡාව සඳහා දිනයක් ලබාදෙන ලෙස ද දෙමළ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉල්ලීමක් කර තිබේ

ඊට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද පවසා ඇත්තේ දෙමළ ජාතික සන්ධාන පොදුජන ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ප්‍රතිකාර සඳහා සිංගප්පූරුව බලා ගොස් ආපසු පැමිණි පසු එම සාකච්ඡාව සඳහා දිනයක් ලබා දෙන බවය .

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *