Tue. Oct 15th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

කසල ගැටළුවක් මුල් කරගෙන අම්පාරේ නොසන්සුන් තත්ත්වයක්

Read Time6Seconds

ඉඩම් කසළ සම්බන්ධ ගැටළු සම්බන්ධයෙන් රාජ්‍ය නොවන සංවිධානයක් විසින් සංවිධානය කරන ලද උත්සවයක් නැවැත්වීමට නිලධාරීන් උත්සාහ කිරීමත් සමග අම්පාර ප්‍රදේශයේ නොසන්සුන්කාරි තත්ත්වයක් හටගෙන තිබේ.

නැගෙනහිර පළාතේ ඉඩම් සඳහා අරගලයේ යෙදී සිටින ප්‍රජාවන් විසින් මෙම වාර්තාවක් මෙහිදි එළි දැක්විමට කටයතු සම්පාදනය කරන ලදී.

කෙසේ වෙතත්, දේශපාලනඥ යින් සහභාගී විය යුතු බවටත්, එය මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද මැතිවරණ චක්‍රලේඛ උල්ලංඝණ නය කරන බවටත් වාර්තා වූ බැවින් උත්සවය නැවැත්වීමට මැතිවරණ කොමිසම උපදෙස් නිකුත් කළේය.

කෙසේ වෙතත් මෙම අවස්ථාවට සහභාගී වූ අය පැවසුවේ  දේශපාලනඥ යින් මෙම අවස්ථාවට සහභාගී නොවන බවත් ඔවුන් මුහුණ දෙන ගැටලු පිළිබඳව අදහස් ප්‍රකාශ කිරීමට තමන්ට අයිතියක් ඇති බවත් පවසමින් උත්සවය නැවැත්වීමට ගත් පියවරයන්ට විරෝධය පළ කළහ.

මේ අතර, අඩාලෙයිචෙන්නායි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඉඩම් අයිතිවාසිකම් පිළිබඳ සාකච්ඡාවක් නවතා දමා ඇති බව තමන්ට දැනුම් දී ඇති බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරික්ෂණ  මධ්‍යස්ථානය පැවසීය.

 

 

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *