Mon. Feb 17th, 2020

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

නාමල්ගේ මාධ්‍ය ඒකකයේ ටිවිටර් ගිණුම අත්හිටුවයි

Read Time3 Second

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ මාධ්‍ය ඒකකයේ ට්විටර් ගිණුම අත්හිටුවා තිබේ.

ට්විටර් නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් එය අත්හිටුවා ඇති බව ‘https://twitter.com/media_nr’ හි පළ වූ දැන්වීමක සඳහන් වේ.

නාමල් රාජපක්ෂගේ මාධ්‍ය ඒකකය පැවසුවේ ඔවුන් ගිණුම නැවත සක්‍රීය කිරීමට උත්සාහ කරමින් සිටින බවයි.

1 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *