Mon. Feb 17th, 2020

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

TMVP සහාය ගෝටාට

Read Time2 Second

සිවනේසතුරායි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලයාන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ මක්කල් විතුතලෙයි පුල්ලිකාල් (ටී.එම්.වී.පී.) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහාය දීමට තීරණය කර තිබේ.

අද මාධ්‍ය අමතමින් ටී.එම්.වී.පී. මහලේකම් පී. ප්‍රශාන්තන් කියා සිටියේ රාජපක්ෂ නැගෙනහිර පළාත නැවත ගොඩනඟනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරන බවය.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *