Fri. Dec 13th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය රැගෙන ගිය බන්ධනාගාර නියාමකවරයෙකු අත්අඩංගුවට

Read Time3Seconds

අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය රැගෙන ගිය බන්ධනාගාර නියාමකවරයෙකු පොලිස් විශේෂ කාර්යය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සේවා මුරය සඳහා බන්ධනාගාරයට ඇතුළු වන අවස්ථාවේ පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් සිදුකළ පරීක්ෂාවකදී ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් 10 ක්, ගංජා ග‍්‍රෑම් 14 ක් සහ මත්පෙති 27 ක් සොයා ගෙන තිබේ.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *