Wed. Nov 13th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

SBගේ MSD නිලධාරී දෙදෙනා රිමාන්ඩ්

Read Time3Seconds

ගිනිගත්හේන, පොල්පිටිය ප්‍රදේශයේදී තරුණයන් දෙදෙනෙකුට වෙඩි තබා තුවාල සිදු කරේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අද (07) අලුයම සැකපිට අත්අඩංගුවට ගත් මන්ත්‍රි එස්.බි.දිසානායකගේ ආරක්ෂාව භාරව කටයුතු කළ ඇමති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරින් දෙදෙනා මේ මස 11 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හැටන් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් ජේ. ස්ට්‍රොස්කි මහතා නියෝග කළේය.

මෙම සැකකරුවන් දෙදෙනාව ලබන නොවැම්බර් මස 11 වෙනිදා හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය

ගිනිගත්හේන පොලිසිය මගින් සැකකරුවන් දෙදෙනා සම්පුර්ණයෙන්ම මුහුණු ආවරණය කර හැටන් මහේස්ත්‍රාත්වරයාගේ නිල කාමරය වෙත ඉදිරිපත් කර තිබිණි

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *