ඤාණසාර හිමිගේ පෙත්සම සලකා බැලීම පෙබරවාරියට

අධිකරණයට අපහාස කළ බවට වන චෝදනාවක් සම්බන්ධයෙන් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් ඇතුළු තිදෙනකුට එරෙහිව ගොනුකර ඇති පෙත්සම ලබන පෙබරවාරි 17 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය තීරණය කර තිබේ

මෙම පෙත්සම මුලතිව් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්තිනි ශ්‍රී ස්කන්ධරාජා මහත්මිය විසින් ඉදිරිපත් කර තිබේ

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here