Wed. Nov 13th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

වසන්ත සේනානායක ගෝඨා සමග එකතු වෙයි

Read Time4Seconds

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මිට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය දැක්වීමට එක්ව තිබේ.

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම සඳහා පොලොනනරුවේ දැන් පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැළියට වසන්ත සේනානායක රාජ්‍ය අමාත්‍යවරයා එක් විය.

ඊයේ (07) දිනයේදී කොළඹදී මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇමතිවරයා කියා සිටියේ තමන්ට එක්සත් ජාතික පක්ෂයෙන් සිදුවන කෙනෙහිලිකම් ඉවසා සිටීමේ සීමාව ඉක්මවා ගොස් ඇති බැවින් එම නිසා තමන් පක්ෂයෙන් ඉවත්ව ගොස් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළකිරීමට තීරණය කළ බව පැවසුවේය.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *