හිමිනමකට මරණ තර්ජනය කළ ප්‍රාදේශීය සභා සභාපති අත්අඩංගුවට

හිමි නමකට බැණ තර්ජනය කොට මරණ තර්ජණය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමරවික්‍රම අරලගංවිල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අරලගංවිල, සුරියදේව රජමහා විහාරස්ථානයේ විහාරාධිපති කිඹුල්වලානේ සීලානන්ද හිමියන්ට සැකකාර හිටපු සභාපතිවරයා විසින් බැණ තර්ජණය කොට මරණ තර්ජණය සිදුකළ බවට පොලිසියට ලද පැමිණිලක් අනුව අරලගංවිල පොලිසිය විසින් සිදුකළ විමර්ශනයකට අනුව ඔහුව අද (08) දිනයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here