Mon. Nov 18th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

ලොරි 3ක් එකට ගැටෙයි

Read Time1Second

තණමල්විල උඩවළව ප්‍රධාන මාර්ගයේ කොමලිගම ප්‍රදේශයේ දී අද (9) උදෑසන ලොරි රථ තුනක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී ඇත.

අනතුරින් එම ලොරි රථ වල ගමන් ගන් ගත් රියදුරන් දෙදෙනකු සහ එක් රථයක රිය සහයක තුවාල ලබා තණමල්විල මූලික රෝහලට ඇතුළුත් කර ඇත.

අනතුර සම්බන්ධයෙන් විමර්ශන තණමල්විල මූලස්ථාන පොලිසිය විසින් සිදු කරයි.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *