අගමැතිධුරය කාටදැයි සජිත් තීරණය කරයි

එක්සත් ජාතික පක්ෂ පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා අගමැති ධුරයට කවුරුන් පත් කරයිද යන්න මේ වන විට විවිධ කතා බහට ලක් වෙමින් තිබේ.

ඒ අනුව ඔවුන්ගේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නම කියැවේ. මේ අනුව CGS අප මේ පිළිබදව ඔහුගෙන් විමසීමු .

ඒ සදහා සජිත් ප්‍රේමදාස දුන් පිළිතුර මෙසේයි,

“පාර්ලිමේන්තුවේ බහුතරය දිනා ගන්නා පුද්ගලයා අගමැති කරනවා. එළබෙන මාර්තු මාසයේ නව මැතිවරණයක් කැදවන තුරු නව ආණ්ඩුවක් පිහිටුවිමට කටයුතු කරනවා. දුෂණ චෝදනා එල්ලවූ කිසිදු මන්ත්‍රීවරයෙක් මගේ ඇමති මණ්ඩලයට පත් කර ගන්නේ නැහැ. මැති ඇමතිවරුන් මෙන්ම ඔවුන්ගේ පවුල් වල අයට රජයේ සහයෙන් වියාපාර කිරීමට ඇති හැකියාව මා නැති කරනවා.රටේ නව දේශපාලන සස්කෘතියක් ආරම්හ කිරීම මගේ අරමුණයි”.

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here