Mon. Nov 18th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

කතරගමදී පුද්ගලයින් දෙදෙනෙකුට පිහියෙන් ඇන වෙඩි තැබීමක්

Read Time0Seconds

කතරගම පොලිස් වසමේ තනමල්විල පාර බෝගහ හන්දිය සෙල්ල කතරගම ප්‍රදේශයේ දී පුද්ගලයින් දෙදෙනෙකුට පිහියෙන් ඇන වෙඩි තැබීමක්ද සිදු කර ඇත.සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර කතරගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

සිද්ධියෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයෙකු තුවාල ලබා කතරගම රෝහලට ඇතුළත් කර ඇත.

අද පස්වරු 4.45ට පමණ මෙම සිදුවීම සිදුව ඇති අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මේ වන විට අනාවරණය වී ඇති නමුත් තවමත් අත්අඩංගුවට ගෙන නැත.

 

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *