හිටපු ජනාධිපති මෛත්‍රී නැවත දේශපාලනයට

තමන් නැවතත් දේශපාලන කරළියට පිවිසෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඔහු මෙම අදහස් පළ කළේ ජනාධිපති ධූරයෙන් විශ්‍රාම යාමෙන් පසු පළමුවරට අද (30) සිය උපන් ගම වන පොලොන්නරුවට පැමිණි අවස්ථාවේදීය.

හිටපු ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා පොලොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේදී විශේෂ උත්සවයක් ද සංවිධාන කට තිබු අතර එයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ඇතුළු පලාත් සභා හා ප්‍රාදේශීය සභා නියෝජිතයන් ද මෙම අවස්ථාවට එක්වූහ

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here