Mon. Jan 20th, 2020

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

ජනාධිපති දිවයිනට

Read Time2Seconds

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය දෙදින ඉන්දීය නිල සංචාරය නිමා කරමින් ඊයේ (30) දින රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපළින් යළි දිවයිනට පැමිණියේය.

ජනාධිපතිවරයා සමග දූත පිරිස ලෙස 10 දෙනෙකු ද මෙම නිල සංචාරය සඳහා සහභාගී වූ අතර මෙම පිරිස ඊයේ දින රාත්‍රී 9.45 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 196 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *