අලි රොෂාන්ගේ නඩුව දෙ.12 ට කල් යයි

නීති විරෝධි ලෙස බලපත්‍ර නොමැතිව වන අලි ළඟ තබා ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් අලි රොෂාන් නැමැත්තාට එරෙහිව ගොනු කර ඇති නඩුව දෙසැම්බර් මස 12 දා විභාගයට ගැනීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (02) නියෝග කළේය.

සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නමැත්තා මෙන්ම වනජීවි දෙපාර්තමේන්තුවේ නිළධාරීන් දෙදෙනෙකු ඇතුළු අට දෙනෙකුට එරෙහිවයි වන සත්ව හා වෘක්ෂලතා පනත සහ පොදු දේපල පනත යටතේ නීතිපතිවරයා මෙලෙස නඩු පවරා ඇත

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here