අම්බලන්ගොඩ අනතුරකින් කාන්තාවන්ති දෙනෙක් මිය යයි

අද අම්බලංගොඩ ප්‍රදේශයේදී රෝද තුනක හා බස් රථයක සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

අම්බලංගොඩයේ රාවතාවත්ත ප්‍රදේශයේදී මගී බස් රථයක් ත්‍රිරෝද රථයක ගැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

මිය ගොස් ඇති තිදෙනාම කාන්තාවන් වන අතර මවක් සහ ඇගේ දියණියන් දෙදෙනා යැයි කියනු ලැබේ.

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here