ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුරේ වැඩ බැලීම යුධ හමුදාපතිට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුරේ වැඩ බැලීම සඳහා යුධ හමුදාපති ලුතිනන ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කර ඇත.

ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න අද සිය ධුරයෙන් විශ්‍රාම ගිය අතර ඒ අනුව හෙට (01) සිට යුධ හමුදාපතිවරයා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුරේ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here