ට්‍රම්ප්ගෙන් ජනපතිට ලිපියක්

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවා තිබේ.

ඇලිස් ජී. වෙල්ස්. දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු කාර්යාංශයේ ප්‍රධාන නියෝජ්‍ය සහකාර ලේකම් ජනාධිපති රාජපක්ෂ මහතා සමඟ අද පැවති සාකච්ඡාවේදී මෙම ලිපිය ඉදිරිපත් කළේය.

ඇය ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට පෙර මාධ්‍යවේදීන් පිරිසකට පැවසුවේ එම්.සී.සී. ගනුදෙනුව, සංහිඳියාව, මානව හිමිකම් සහ කලාපීය කරුණු සම්බන්ධ කරුණු සාකච්ඡා කළ බවයි.

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here