Tue. Jan 21st, 2020

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

නිවසක සිටි මවක් සහ දියණියක් ඝාතනය කෙරේ

Read Time1Second

නිවසක සිටි මවකට සහ දියණියකට අද උදෑසන 5.30ට පමණ පුද්ගලයෙකු විසින් වෙඩි තැබීමක් සිදු කර තිබේ. වරකාපොල පොලිස් වසමේ ගණේගම දොරවක ප්‍රදේශයේ නිවසක සිටි මවකට සහ දියණියකට මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර වෙඩි වැදීමෙන් 22 හැවිරිදි දියණිය එම ස්ථානයේදීම මරණයට පත් විය

මව ප්‍රතිකාර සඳහා වරකාපොළ රෝහලට ඇතුළත් කර ඇති අතර වෙඩි තැබීම සිදු කර පළා ගිය සැකකරු සොයා පොලිසිය පරීක්ෂණ සිදු කරයි

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *