Tue. Jan 21st, 2020

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

මිරිහාන පොලිස් නිලධාරියකු සියදිවි හානි කර ගනී

Read Time0Seconds

මිරිහාන පොලිසියේ නිලධාරියෙකු වෙඩි තබාගෙන සියදිවි හානි කර ගෙන තිබේ.

වෙඩි තැබීම සිදුකරගෙන ඇති අතර කළුබෝවිල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඔහු මියගොස් ඇත.

මියගොස් ඇත්තේ මිරිහාන පොලිසියට අනුයුක්තව රාජකාරියේ නිරතව සිටි පොලිස් පරීක්ෂකවරයෙකු බව සඳහන් වෙයි. මිරිහාන පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *