Tue. Jan 21st, 2020

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

100කට පසු බුද්ධ ප්‍රතිමාවක් නැවත ශ්‍රී ලංකාවට

Read Time15Seconds

බුද්ධ ප්‍රතිමාවක් බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට තෑගි කර වසර 100 කට පසු ශ්‍රී ලංකාවට ආපසු ලබා දී ඇති බව බීබීසී වාර්තා කරයි.

19 වන ශතවර්ෂයේ ශ්‍රී ලංකාවේ සේවය කරමින් සිටියදී පුරාවිද්‍යාවරයකු හා ගවේෂකයෙකු වූ හැරී චාල්ස් පර්විස් බෙල්ට මෙම පිළිමය මිට වසර 100කට පෙර ලබා දී ඇත.

19 වන ශතවර්ෂයේදී ශ්‍රී ලංකාවේ සේවය කරමින් සිටි බ්‍රිතාන්‍ය පුරාවිද්‍යාඥයෙක් වන Harry Charles Purvis Bell විසින් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ තිබී මෙම බෞද්ධ ප්‍රතිමාව රැගෙන ගොස් ඇති බවයි වාර්තා වේ

ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් වශයෙන් තිබු සමයේදී පුරාවිද්‍යාඥ Harry Charles Purvis Bell විසින් රැගෙන ගිය මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේව යලි ශ්‍රී දළදා මාලිගාවට ලබාදීමට එම බ්‍රිතාන්‍ය පුරාවිද්‍යාඥයාගේ මුණුබුරා සහ ඔහුගේ දියණිය විසින්ය පියවර ගෙන තිබිණි

 

 

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *