Sun. Feb 23rd, 2020

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

චීන චිත්‍රපට උළෙල 23 සිට ඇරඹේ

Read Time1 Minute, 3 Second

චීන මහජන ජනරජයේ තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව විසින් සංවිධානය කරන ලද 5 වන චීන සිනමා උළෙල 2020 ජනවාරි 23වනදා සිට 26 දක්වා දින තුනක කාලයක් එය ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වේ.

විද්‍යා ප්‍රබන්ධ, ත්‍රාසජනක චිත්‍රපට, කාටූන්, ක්‍රියාදාම සහ පවුල් ආදරය ඇතුළත් ඉහළ පිළිගැනීමක් ඇති චීන චිත්‍රපට හයක් එම දිනවල නොමිලේ ප්‍රදර්ශනය කෙරෙනු ඇත

චිත්‍රපට ප්‍රදර්ශන කාළ සටහන පහත පරිදි වේ:

ජනවාරි 23 සවස 6.00 – A Journey to the Seaside

ජනවාරි 24 සවස 6.00 – The Great Wall

ජනවාරි 25 උදෑසන 10.30 – Extraordinary Mission

ජනවාරි 25 සවස 2.00 – Skiptrace

ජනවාරි 25 සවස 6.00 – The Wandering Earth

ජනවාරි 25 උදෑසන 10.00 – Animal Rescue Squad

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *