වරකාගොඩගේ නැවත විවාහය

කලා ශිල්පී විජේරත්න වරකාගොඩ මහතාගේ සහ චිත්‍රා වරකාගොඩ මහත්මියගේ විවාහ දිවියේ 50වන සැමරුම පසුගියදා ගල්කිස්ස මහ හෝටලයේදී පැවැත්වුණා.

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාද මෙම අවස්ථාවට සහභාගී වු අතර සියලුම ක්ෂේත්‍ර නියෝජනය කරමින් කලාශීල්පීන් රැසක් ඊට සහභාගීව සිටියා.

1970 වසරේදී වරකාගොඩ මහතා සහ එම මහත්මිය විවාහ දිවියට පත් වූ අතර මෙවර ඔවුන්ගේ විවාහ දිවියට වසර 50ක් පිරීමද ඔවුන් සංවිධානය කර තිබුණේ විවාහයක් විදිහට

1970 වසරේදී ඔවුන්ගේ විවාහයේ සිටි දෙවන මනමාලයන්, දෙවන මනාලියන් මෙන්ම මල්කුමර කුමරියන්ද මෙදින ඒ ආකාරයටම සැරසී එක්ව සිටින අයුරුයි මේ.

0 0
Advertisements

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here