නිශ්ශංක සේනාධිපති ඇතුළු 08 කට එරෙහිව නීතිපතිගෙන් සංශෝධිත චෝදනා

ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩා සිද්ධියට අදාළව එහි සභාපති විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 08 දෙනෙකුට එරෙහිව සංශෝධනය කරන ලද අධි චෝදනා පත්‍රයක් නීතිපති රජයේ අධි නීතිඥ දප්පුල ද ලිවේරා මහතා විසින් ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ගොනු කර තිබේ.

නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනී රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න සඳහන් කලේ චෝදනා 882ක් යටතේ මෙලෙස නීතිපතිවරයා චෝදනා ගොනු කර ඇති බවය. ඇවන්ට් ගාර්ඩ් නඩුව පෙබරවාරි මස 10 වෙනිදා කැඳවීමට නියමිතය

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here