Sun. Feb 23rd, 2020

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

මහින්දගෙ ආදරය ඔබට

Read Time53 Second

ලෝකය වැලන්ටයින් දිනය සමරන විට වඩාත්ම වැදගත් ජනතාවට තම ආදරය ප්‍රකාශ කිරීම බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසිය.

එමෙන්ම රාජපක්ෂ සිය ෆේස්බුක් පිටුවේ පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ ලොව පුරා ජනයා ආදරවන්තයින්ගේ දිනයේදී ආදරය සමරන විට ආදරය සතු බලය සටහන් කර ගැනීම අත්‍යවශ්‍ය බවත්, සැබෑ ප්‍රේමයේ ආශිර්වාදය නොමැති ජීවිතයක් හිස් හා අරමුණක් නොමැති බවත්ය.

ෆේස්බුක් හි පණිවුඩයේ රාජපක්ෂ ඔහුගේ බිරිඳ ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ අසල අසුන්ගෙන සිටින ජායා රුපයක් ද මෙලෙස එක් කර තිබිණි.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *