පිත්ත හුරු සංගාගේ පොල් සම්බෝලේ

හිටපු සුපිරි ක්‍රීඩක සහ එංගලන්තයේ මාලිබෝන් ක්‍රිකට් සමාජයේ වත්මන් සභාපති කුමාර් සංගක්කාර විසින් සිය ට්විටර් ගිණුමට එක් කර තිබේ.

එය බෙහෙවින් කතා බහට ලක් වෙමින් තිබේ. මේ දිනවල ලන්ඩනයේ ජීවත් වන සංගා ඔහු දැක බලා ගැනීමට පැමිණි මිතුරන් පිරිසකට සංග්‍රහ කිරීමට ආහාර සකස් කරන අයුරු එම ඡායාරූපයන්ගේ දැක්විණි

එහිදී ‘මිරිස් ගලක්’ උපයෝගී කර ගනිමින් සංගක්කාර පොල් සම්බෝල සාදන ආකාරය දක්වා තිබීම සිත්ගන්නාසුලු සිදුවීමක් විය

එහි සටහනක් තබමින් සංගක්කාර පවසා තිබුණේ ලන්ඩනයේ තම මිතුරන්ට සංග්‍රහ කිරීම වෙනුවෙන් තමන් රසවත් ආහාරයක් පිළියෙල කළ බවයි.

0 0
Advertisements

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here