කොරෝනා ආසාධිත දෙවන රෝගියාත් සුවවී රෝහලෙන් පිටව යයි

නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් අංගොඩ IDH රෝහලේ ප‍්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයෙකු සුවය ලබා එම රෝහලෙන් පිටව ගොස් තිබේ.

IDH රෝහලේ ප‍්‍රකාශකයෙකු කියා සිටියේ එංගලන්තයේ සිට පැමිණි ශී‍්‍ර ලාංකික සිසුවෙකු මෙලෙස සුවය ලබා රෝහලෙන් පිටව ගිය අතර ඒ අනුව චීන කාන්තාව ද ඇතුලූව මේ වනවිට මෙරටින් සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 03 කි

0 0
Advertisements

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here