තිස්ස නාගොඩවිතාන අභාවප්‍රාප්ත වෙයි

චිත්‍රපට නිෂ්පාදකවරයෙක් සහ ප්‍රවීණ චිත්‍රපට සංරක්ෂක තිස්ස නාගොඩවිතාන මහතා අභාප්‍රාප්ත අද(25) සවස අභාප්‍රාප්ත වී තිබේ.

අසනීප තත්ත්වයෙන් කොළඹ පෞද්ගලික රෝහලක් වෙත රැගෙන යෑමෙන් අනතුව ඒ මහතා අභාවප්‍රාප්ත වී ති‍බේ.

මිය යන විට තිස්ස නාගොඩවිතාන මහතා 78 වන වියේ පසුවිය.

0 0
Advertisements

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here