බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරුටත් කොරෝනා

බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරුට කොරෝනා ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම මේ වන විට චාල්ස් කුමරු ස්කොට්ලන්තයේ ස්වයං නීරෝධායනයට ලක් වෙමින් සිටින බවත් බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි කුමරු වන චාල්ස් කුමරු හට කොරෝනා වෛරසය වැළදී ඇති බවට සඳහන් වේ.

චාර්ල්ස් කුමරු මේ වන විට 71 වන වියේ පසු වේ. මේ වන විට ඔහුට කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇත. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත්ව පවතින බවත් විදෙස් මාධ්‍ය වැඩි දුර වාර්තා කරයි

0 0
Advertisements

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here