මියන්ගෙන් පැතිර යන නව වෛරසයෙන් එක් අයෙක් මරුට

හැන්ටා නම් වෛරසයක් මේ වන විට චීනයේ වියාප්ත වෙමින් තිබේ. එම නව වෛරසය ආසාදනය වීමෙන් චීනයේ පුද්ගලයෙකු මීය ගොස් ඇත.

මෙම නව වෛරසය මීයන්ගෙන් පැතිර යන වෛරසයක් බවට අනුමාන කෙරේ

මෙලෙස මිය ගොස් ඇති පුද්ගලයාගේ තිරතුරු සම්බන්දයෙන් විදෙස් වාර්තා පවසන්නේ ඔහු යුනාන් ප‍්‍රදේශයේ සිට ෂැන්යොන් ප‍්‍රදේශය බලා බස්රථයකින් ගමන් කරමින් සිටියදි එම පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බවයි.

ඒ අනුව එම බස්රථයේ ගමන් ගත් පුද්ගලයින් 32 දෙදෙනෙකු පමණ මේ වන විටත් පරීක්ෂණ කටයුතු සඳහා යොමු කර ඇත.

0 0
Advertisements

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here