කොරෝනා රෝගීන් 04ක් සුවවී රෝහලෙන් පිට වෙයි

කොරෝනා වෛරසය වැළදී අංගොඩ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් සිව් දෙනෙක් සම්පුර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.

මේ වන විට කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් 07 දෙනෙක් සම්පුර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි

0 0
Advertisements

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here