හිටපු යුද සෙබළ සුනිල් රත්නායක නිදහස්

මරණ දඩුවම නියම වී සිටි හිටපු යුද සෙබළෙකු වන සුනිල් රත්නායක ජනාධිපති සමාව යටතේ අද නිදහස් විය.

සුනිල් රත්නායක යුද හමුදා විශේෂ බලකායේ මාණ්ඩලික සැරයන්වරයෙකු ලෙස කටයුතු කල අතර දිගු දුර විහිදුම් බලකායේ ද ඔහු කැපී පෙනෙන සෙබළෙකු වූ බව අමුතුවෙන් කිව යුතු නැත.

යුද්ධය පැවති වකවානුවේදී මිරුසුවිල් යුද හමුදා කදවුර ආසන්නයේදී අට දෙනෙකු ඝාතනය කළ බවටයි සුනිල් රත්නායක චෝදනා ලැබ සිටියේය. ඒ අනුව ඔහුට ඉකුත් ආණ්ඩුව සමයේදී ඔහුට මරණ දඩුවම නියම කෙරිණි.

ඔහුගේ නිදහස සම්බන්දයෙන් දිගින් දිගටම කතා බහට ලක් විය. එත් ඔහුට නිදහස නොලැබිණි.

0 0
Advertisements

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here