කොටස් වෙළෙඳපොළ අදත් වැසේ

කොළඹ කොටස් වෙළෙඳපොළ අද (30) දිනයේ ද දෛනික ගනුදෙනු සඳහා විවෘත නොකිරීමට එහි බලධාරීන් විසින් තීරණය කර තිබේ.

දැනට පනවා ඇති ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කරලීමට රජය විසින් ගෙන ඇති තීරණය හමුවේ මෙම පියවර ගැනීමට කොටස් වෙළෙඳපොළ බලධාරීන් තීරණය කර ඇත.

මේ අතර හෙට (31) දිනයේ දී කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ක්‍රියාත්මක වනවාද නැද්ද යන තීරණය අද සවස් කාලයේ දී දැනුම් දීමට නියමිතය.

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here