කොරෝනා රෝගීන් ගණන 120 දක්වා ඉහළට

කොරෝනා වෛරසය ආසාධිත වූ පුද්ගලයින් තිදෙනෙක් අද වාර්තා විය.

ඒ සමග මෙරට දී හමුවූ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 120 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here