රුපියලේ අගය තවත් බාල්දු වෙයි

අද(30) ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ අගය රුපියල් 192.50 ලෙස ඉහළ ගියේය.

ගෝලීය අධිවසංගත තත්ත්වයක් බවට පත්ව ඇති කොරෝනා වෛරස් ව්‍යාප්තිය, මේ වන විට ශ්‍රී ලංකා රුපියල ද ක්‍රමයෙන් පීඩනයට ලක් වෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහටනට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 187.40ක් හා විකුණුම් මිල රු. 192.50ක් ලෙසින් අද දින සටහන් විය.

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here