කොරෝනාට එරෙහිව අවිගන් ලංකාවට

නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින්ට ප‍්‍රතිකාර කිරීම සඳහා ජපානය විසින් නිපදවූ “AVIGAN” ඖෂධය මෙරටට මේ වන විට ලැබී ඇත.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන පැවසුවේ ජපාන රජයේ පරිත්‍යාගයක් ලෙස මෙම ඖෂධ තොගය මෙරටට ලබා දී ඇති බවය.

ඒ අනුව ඊයේ (30) පස්වරුව වන විට මෙම ඖෂධ තොගය මෙරටට ගෙන්වා ඇත

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here