තවත් කොරෝනා ආසාධිතයින් දෙදෙනෙකු සුවය ලබයි

කොරෝනා වෛරසය වැලදී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙක් අද දිනයේදී සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇත.

ඒ අනුව මේ වන විට කොරෝනා වෛරසය වැළදුණු පුද්ගලයින් 16 දෙනෙක් ඉන් සුවය ලබා ඇති.

මේ වන විට කොරෝනා වෛරසයෙන් සම්පුර්ණ සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 17 දෙනෙක් වන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here