ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ සහ ජනාධිපති අතර සාකච්ඡාවක්

කොවිඞ් 19 හෙවත් නව කොරෝනා පැතිර යාම වැලැක්වීම සඳහා ශී‍්‍ර ලංකාව ගනුු ලැබ ඇති කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයද ස්තූතිය පල කර ඇත

එහි අධ්‍යක්ෂ ටේඞ්රෝස් ගේබි‍්‍රයස් පවසා ඇත්තේ තමන් මේ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමගද දුරකතනයෙන් සාකච්ඡා කළ බවයි.

නව කොරෝනා හේතුවෙන් ශී‍්‍ර ලංකාවට ඇති විය හැකි සෞඛ්‍ය සහ ආර්ථික බලපෑම් පිළිබඳ එහිදී අවධානයට ලක් විය.

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here