සැක සහිත මරණයක්. පදිංචිකරුවන් නිරෝධායනයට

67 හැවිරිදි වියේ පසු වූ ඔහු මාලදිවයිනේ සිට පෙබරවාරී මස 20වැනිදා මෙරටට පැමිණ ඇතැයි කියන පුද්ගලයකු මත්තේගොඩ නිවාස සංකීර්ණයේ අද සැකසහිත ලෙස මියගොස් ඇත

හෝමාගම අධිකරණ වෛද්‍ය නිලධාරී එම ස්ථානයට පැමිණ පරීක්ෂා කර ඇති අතර එම නිර්දේශයට අනුව කොවිඩ් නටින්ටීන් රෝගය ආසාදනය වූ පුද්ගලයින්ගේ මෘත දේහය මුද්‍රාතබන ආකාරයෙන් මුද්‍රා තබා කළුබෝවිල රෝහල වෙත රැගෙන ගොස් ඇත.

මෙම මරණය පිළිබඳ වාර්තා පැමිණෙන තෙක් ඔහුගේ නිවසේ සිටින පිරිසට හා අවට පදිංචිකරුවන්ට ස්වයං නිරෝධායනය වන ලෙසද දැනුම් දී තිබේ.

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here